Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අලුත් අවුරුද්ද වෙනුවෙන් සතොසෙන් සහන මිලට ආහාර පැකේජයක්

තෙල් මිල වැඩි කරපු හේතුව ගැන නලින්දගෙන් පැහැදිලි කිරීමක්

තෙල් මිල වැඩි කරපු හේතුව ගැන නලින්දගෙන් පැහැදිලි කිරීමක්

සිංහල දෙමළ අලුත් අවුරුදු සමය වෙනුවෙන් සහන මිලට ලබාදෙන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පැකේජය ලබන 01 වැනිදා සිට 13 වැනිදා දක්වා නිකුත් කිරීමට තීරණය කර තිබේ.

දිවයින පුර පිහිටි ලංකා සතොස සහ කෝප්ෆෙඩ් අලෙවිසැල්වලින් මෙම ආහාර පැකේජය ලබාගත හැකියි. ඒ අනුව රුපියල් 5000ක් වටිනා ආහාර මල්ලක් රුපියල් 2500ක් වැනි මුදලකට ලබාගත හැකි වනු ඇත.

ඒ සඳහා අස්වැසුම ප්‍රතිලාභ අපේක්ෂාවෙන් අලුතින් අයැදුම්පත් ඉදිරිපත් කර ඇති පිරිස අතුරින් සුදුසුකම් සහිත ප්‍රතිලාභීන්ටද එය හිමිවනු ඇත.

Exit mobile version