Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ත්‍රිවිධ හමුදාවෙන් පලා ගිය 1843ක් අත්අඩංගුවට

ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් සහ සෙසු නිලයන් සඳහා උසස්වීම්

ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් සහ සෙසු නිලයන් සඳහා උසස්වීම්

ත්‍රිවිධ හමුදාවෙන් පලා ගිය 1843 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.

ත්‍රිවිධ හමුදාවෙන් පලා ගිය සෙබළුන් වහාම අත්අඩංගුවට ගන්නැයි ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා මහතා නියෝග කළේ, පසුගිය පෙබරවාරි 24 වැනිදායි.

ඒ අනුව පලා ගිය සෙබළුන් අත්අඩංගුවට ගැනීමේ අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මක වෙයි.

Exit mobile version