Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉම්තියාස් බාකීර් මාකර් සජබ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ඉම්තියාස් බාකීර් මාකර් සජබ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ඉම්තියාස් බාකීර් මාකර් සජබ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ඉම්තියාස් බාකීර් මාකර් මහතා සමගි ජන බලවේගයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඒ මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ නායකයා වෙත හා මහලේකම්වරයා වෙත යොමු කර ඇතැයිද වාර්තා වේ.

මේ පිළිබඳව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු සඳහන් කළේ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස
මහතා ඉම්තියාස් බාකීර් මාකර් මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය පිළිනොගත් බවයි.

Exit mobile version