Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අරාබි රටවල් ලංකාවේ ආයෝජනයට තිබූ බිය දුරුකර විශ්වාසය තහවුරු කළා – අමාත්‍ය විජිත හේරත්

අරාබි රටවල් ලංකාවේ ආයෝජනයට තිබූ බිය නැතිකර විශ්වාසය තහවුරු කළා - විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්

අරාබි රටවල් ලංකාවේ ආයෝජනයට තිබූ බිය නැතිකර විශ්වාසය තහවුරු කළා - විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්

මෙතෙක් අරාබි රටවල් ලංකාවේ ආයෝජනයට තිබූ බිය නැතිකර විශ්වාසය තහවුරු කළ බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අද දින (15) පාර්ලිමේන්තුවේදී පැවසීය.

”එක්සත් අරාබිය සහ ලංකාව අතර ආයෝජන ශක්තිමත් කිරීම සඳහා වන කොමිසම අපි ස්ථාපිත කළා. මෙතෙක් කල් අරාබි රටවල් මෙරට ආයෝජනයට බියෙන් සිටියා. අප අත්සන් කරන ලද කොමිසම හරහා ඔවුන්ට විශ්වාසය තහවුරු කර තිබෙනවා” යැයි විජිත හේරත් අමාත්‍යවරයා පවසා සිටියේය.

Exit mobile version