Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාසල් දරුවන්ට ලබාදෙන වවුචර් පත්වල වලංගු කාලය දීර්ඝ කෙරේ

පාසල් ළමුන්ට ලිපි ද්‍රව්‍ය ගැනීමට ලබා දුන් වවුචරයේ වළංගු කාලය දීර්ඝ කරයි

පාසල් ළමුන්ට ලිපි ද්‍රව්‍ය ගැනීමට ලබා දුන් වවුචරයේ වළංගු කාලය දීර්ඝ කරයි

පාසල් සිසුන් වෙනුවෙන් ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා රජය විසින් ලබා දී ඇති රු 6,000ක වවුචර්පතෙහි වලංගු කාලය දීර්ඝ කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, ඒ අනුව හෙට (15) දිනයේ අවසන් වීමට තිබූ වලංගු කාලය එළැඹෙන මාර්තු 31 වනදා දක්වා දීර්ඝ කළ බවය.

Exit mobile version