Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ළමුන්ට සිදුවන විවිධ අඩත්තේට්ටම් සම්බන්ධයෙන් පැමිණිලි 1,401ක්

ළමුන්ට සිදුවන විවිධ අඩත්තේට්ටම් සම්බන්ධයෙන් පැමිණිලි 1,401ක්

ළමුන්ට සිදුවන විවිධ අඩත්තේට්ටම් සම්බන්ධයෙන් පැමිණිලි 1,401ක්

2025 වසරේ මේ දක්වා කාලය තුළ ළමුන්ට සිදුවන විවිධ අඩත්තේට්ටම් සම්බන්ධයෙන් පැමිණිලි 1,401ක් ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

වැඩිම පැමිණිලි ප්‍රමාණයක් ලැබී ඇත්තේ, ළමයින්ගේ භාරකාරත්වය සහ ආරක්ෂාව සම්බන්ධයෙනි.

එමෙන්ම, ළමයින් කෲරත්වයට පත් කිරීම සම්බන්ධයෙන්ද පැමිණිලි 332ක් ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සදහන් කළේය.

මීට අමතරව ළමයින්ට අධ්‍යාපනය ලබා දීම වැළැක්වීම සම්බන්ධයෙන්ද පැමිණිලි 279ක් ලැබී තිබේ.

Exit mobile version