Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාසල් පාවහන් ලබාදීමේ තිලිණපත්වල වලංගු කාලය දිගු කෙරේ

පාසල් පාවහන් ලබාදීමේ තිලිණපත්වල වලංගු කාලය දිගු කරයි

පාසල් පාවහන් ලබාදීමේ තිලිණපත්වල වලංගු කාලය දිගු කරයි

පාසල් පාවහන් ලබාදීමේ තිලිණපත් වල වලංගු කාලය දීර්ඝ කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින්, අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර ඇත්තේ, 2025 වසර සඳහා එම තිලිණපත් 2025.03.20 දක්වා දීර්ඝ කර ඇති බවය.

එහි මීට පෙර සඳහන්ව ඇත්තේ, 2025.02.28 වන දිනෙන් එහි වලංගුතාවය අවසන් වන බවය.

Exit mobile version