Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාස්පොර්ට් පැය 24 පුරාම නිකුත් කරයි

"ද හෙන්ලි" ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ ලංකාවේ ගුවන්ගමන් බලපත්‍රයට හිමි තැන

"ද හෙන්ලි" ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ ලංකාවේ ගුවන්ගමන් බලපත්‍රයට හිමි තැන

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව අද දින (19) සිට පැය 24 පුරාම ක්‍රියාත්මක බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

අමාත්‍යවරයා කියා සිටියේ මේ අනුව දෛනිකව විදේශ ගමන් බලපත්‍ර 4000ක් නිකුත් කිරීමට පියවර ගන්නා බවයි.

ඒ අනුව,අද දිනයේ (19) සිට රාත්‍රී කාලයේ බත්තරමුල්ල ප්‍රදේශය දක්වා විශේෂ බස් සේවාවක්ද ක්‍රියාත්මක බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Exit mobile version