Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අස්වැසුම ප්‍රතිලාභීන්ට දැනුම්දීමක්

දෙසැරයක් අස්වැසුම ගෙවීම් පිළිබඳව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලයෙන් පැහැදිලි කිරීමක්

දෙසැරයක් අස්වැසුම ගෙවීම් පිළිබඳව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලයෙන් පැහැදිලි කිරීමක්

පවුල් 1,725,795ක් සඳහා පෙබරවාරි මාසයට අදාල අස්වැසුම දීමනා හෙට දිනයේදි (13) ගිණුම් වලට බැර කිරීමට නියමිතයි.

සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසන්නේ, මෙලෙස රුපියල් 12,555,651,250ක මුදලක් අස්වැසුම ප්‍රතිලාභීන් වෙත ලබා දෙන බවයි.

ඒ අනුව, අදාල ප්‍රතිලාභින්ට හෙට දින (13) සිට තම අස්වැසුම් මුදල සිය බැංකු ගිණුමෙන් ලබා ගත හැකි බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය දැනුම් දෙයි.

Exit mobile version