Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පළාත් පාලන ඡන්දය ගැන තීන්දුව ජනපතිට හා කතානායකට

විමල්ගේ පෙත්සම් 2ක් ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කරයි

විමල්ගේ පෙත්සම් 2ක් ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කරයි

පාර්ලිමේන්තු අනුමැතිය ලබාගැනීම සඳහා ඉදිරිපත් කර ඇති ” පළාත් පාලන ඡන්ද විමසිම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතේ ” ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳ සිය තීන්දුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත කඩිනමින් දන්වා යවන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද දින (27) ප්‍රකාශ කළේය.

එම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් හතරක් සම්බන්ධයෙන් කරුණු සලකා බැලීමෙන් අනතුරුව පෙත්සම් විභාගය අවසන් කරමින් මෙම මේ බව ප්‍රකාශ කරන ලදි.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහ ලේකම් ජනාධිපති නීතිඥ නිසාම් කාරියප්පර්, ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නීතිඥ කොෂල්‍යා ජයවීර, ගල්කිස්ස මහ නගර සභාවේ හිටපු නගරාධිපති උපුල් ගමගේ, කඩුවෙල නාගරික මන්ත්‍රී ශිරන්ත පෙරේරා විසින් මෙම පෙත්සම් ගොනු කර තිබුණි.

Exit mobile version