Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉම්රාන් ඛාන්ට වසර 14ක සිර දඬුවමක්

ඉම්රාන් ඛාන්ට වසර 14ක සිර දඬුවමක්

ඉම්රාන් ඛාන්ට වසර 14ක සිර දඬුවමක්

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට වසර 14ක සිර දඬුවමක් නියම කිරීමට එරට අධිකරණයක් සිකුරාදා දින (17) නියම කර ඇත.

ඉම්රාන් ඛාන්ට එරෙහිව පවතින ඉඩම් දූෂණ නඩුවක් පසුගිය සිකුරාදා දින (17) කැඳවූ අවස්ථාවේදී මෙම තීරණය ලබා දී තිබේ.
මෙය ඉම්රාන් ඛාන්ට එරෙහිව පවතින බරපතළම චෝදනාව ලෙස සැලකෙයි.

ඉම්රාන් ඛාන් අගමැතිවරයා ලෙස කටයුතු කළ අවධියේ පාකිස්තානය මුහුණ දුන් මූල්‍යම කඩා වැටීම ඇතුළු චෝදනා කිහිපයක් වෙනුවෙන් ඔහු 2023 වසරේ අගෝස්තු මාසයේ සිට මේ වනවිට සිරගතව සිටියි.

Exit mobile version