Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දුම්වැටි මිලත් ඉහළට

දුම්වැටි මිල ඉහළට

දුම්වැටි මිල ඉහළට

සුරාබදු 6%කින් ඉහළ දැමීම හේතුවෙන් ඊයේ දින (10) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්වැටි මිල ඉහළ දැමීමට තීරණය කළ බව ලංකා දුම්කොළ සමාගම (CTC) පවසනවා.

ඒ අනුව එම මිල ඉහළ දැමීම කාණ්ඩ හතරක් යටතේ සිදුකර ත්බෙනවා.

ඒ අනුව එක් දුම්වැටියක් සඳහා වන මිල රුපියල් 5ක් සහ රුපියල් 10ක් වන ආකාරයට මිල වැඩිකර තිබේ.

Exit mobile version