Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රාජ්‍ය භාෂා කොමිෂන් සභාවට නව සාමාජිකයින් පත් කෙරේ

රාජ්‍ය භාෂා කොමිෂන් සභාවට නව සාමාජිකයින් පත් කරයි

රාජ්‍ය භාෂා කොමිෂන් සභාවට නව සාමාජිකයින් පත් කරයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස නිමල් ආර්.රණවක මහතා පත් කරනු ලැබ ඇත.

රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයින් ලෙස මහාචාර්ය ආර්. එම්. ඩ්බ්ලිව්. රාජපක්ෂ, මහාචාර්ය ජෝසප් යෝගරාජා (Stanislaus Joseph Yogarajah) යන මහත්වරු සහ ලරීනා අබ්දුල් හක් (Lareena Abdul Haq) මහත්මිය පත් කර තිබේ.

මීට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතින් ජනාධිපති කාර්යාලයේ දී අද දිනයේ (06) පිරිනැමිණි.

Exit mobile version