Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවෙන් වාර්තාගත ආදායමක්

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට වාර්තාගත ආදායමක්

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට වාර්තාගත ආදායමක්

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව වාර්තා ගත ආදායමක් ලබා තිබෙනවා.

පසුගිය 23වනදා වන විට එය රුපියල් මිලියන 4427ක්.

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රන්ජන් මාරසිංහ මහතා පැවසුවේ දෙපාර්තමේන්තුවට අයත් ආයතනවලින් වැඩිම ආදායමක් ලබා ඇත්තේ පින්නවල අලි සුරක්ෂිතාගාරය බවයි. එය උපයා ඇති ආදායම රුපියල් මිලියන 876ක්.

ජනවාරි/මාර්තු සහ අප්‍රේල් මාසවල වැඩිම ආදායමක් උපයා ඇති බවයි මාරසිංහ මහතා පවසන්නේ.

කෝවිඩ් සමයේ තාවකාලිකව නතර කර තිබූ සතුන් හුවමාරු වැඩසටහන යළි ආරම්භ කර තිබෙනවා. ඒ යටතේ දුඹුරු වලසුන් ඇතුලු සතුන් හුවමාරු කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ.

Exit mobile version