ඖෂධවේදීන් නැති ෆාමසි 60ක බලපත් අත්හිටුවයි Editor3 3 days ago ඖෂධවේදීන් නැති ෆාමසි 60ක බලපත් අත්හිටුවයි පසුගිය මාස 5ක කාලය තුළ ඖෂධශාලා 60ක බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටවූ බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි. එම ඖෂධශාලා වල ඖෂධවේදියෙකු නොවීම හේතුවෙන් එම පියවර ගත් බව එහි ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය සවීන් සේමගේ මහතා කියා සිටී. Share this: