Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දුර්ලභ ගණයේ නිල් මැණිකක් මීගමුවෙන්

දුර්ලභ ගණයේ නිල් මැණිකක් හමුවෙයි

දුර්ලභ ගණයේ නිල් මැණිකක් හමුවෙයි

දුර්ලභ ගණයේ නිල් මැණිකක් මීගමුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට හමුව තිබෙයි.

මෙම මැණිකෙහි විශේෂත්වය වන්නේ, එය කපා ඔපදමා නොමැති පිරමීඩ හැඩයෙන් යුත් නිල් මැණිකක් වීමයි.

වසර 20ක පමණ සිට මැණික් කර්මාන්තයේ නියැලී සිටින එහි හිමිකරු සඳහන් කළේ මැණික් ගලෙහි වටිනාකම තවමත් තහවුරු කර නොමැති බවයි.

බදුල්ල පස්සර ප්‍රදේශයේ පතලකින් හමුව ඇති එහි බර කැරට් 17.42ක් වන බව සඳහන් වන අතර මෙම මැණික් ගල සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් තහවුරු කරන ලද සහතිකයද හිමිව තිබෙයි.

Exit mobile version