Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වියදම් වාර්තා ගැන මැතිවරණ කොමිෂන් සභාවෙන් විශේෂ නිවේදනයක්

ජාතික මැතිවරණ කොමිෂන් සභාවෙන් විශේෂ චක්‍රලේඛයක්

ජාතික මැතිවරණ කොමිෂන් සභාවෙන් විශේෂ චක්‍රලේඛයක්

පසුගිය නොවැම්බර් මස 14 වැනිදා පැවති පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ සියලුම අපේක්ෂකයින්ට අදායම් වියදම් වාර්තා භාරදීමට තිබූ කාලය පසුගිය 06වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය.

එදිනට අදායම් වියදම් වාර්තා භාරදුන් අපේක්ෂකයින් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව අද දිනයේ (09) නිවේදනයක් නිකුත් කර තිබේ.

දිස්ත්‍රික්කවලින් තරග කළ අපේක්ෂකයින් සංඛ්‍යාව සහ අදායම් වියදම් වාර්තා භාරදුන් අපේක්ෂකයින් සංඛ්‍යාව එම නිවේදනය මඟින් දක්වා ඇති ආකාර පහත දැකගත හැකිය.

Exit mobile version