Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකාවට ජපානයෙන් රු.මි 300ක ගංවතුර අධාර

ශ්‍රී ලංකාවට ජපානයෙන් රු.මි 300ක ගංවතුර අධාර

ශ්‍රී ලංකාවට ජපානයෙන් රු.මි 300ක ගංවතුර අධාර

ආපදාවට පත් මෙරට ජනතාවට බෙදා හැරීම සඳහා ජපානයෙන් පරිත්‍යාග කළ ආධාර තොගයක්, දිවයිනට රැගෙනවිත් තිබේ.

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී එම ආධාර තොගය භාර ගත්තේ, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුලු පිරිසක් විසින්.

කූඩාරම්, මෙට්ට, ප්ලාස්ටික් ෂීට් ඇතුලු ආධාර තොගයක්, ඒ අතරට ඇතුළත්. එහි වටිනාකම, රුපියල් මිලියන 300ක්.

ජයිකා ආයතනයේ මැදිහත්වීමෙන් ලබාදුන් එම ආධාර තොගය, ජපානයේ සිට රැගෙන ආවේ, විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකිනි.

Exit mobile version