නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙකු දිවුරුම් දෙයි Editor3 1 year ago නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙකු දිවුරුම් දෙයි ජාතික ජන බලවේග රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් 29 දෙනෙකු දිවුරුම් දී තිබෙනවා. ඒ අද දිනයේදි (21) ජනාධිපති ලේකම් කාර්යාලයේදී එම දිවුරුම් දීම සිදුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. Share this: අමාත්‍යාංශ 5 කට වැඩබලන අමාත්‍යවරුDecember 15, 2024දේශීය පුවත්රාජ්‍ය අමාත්‍යවරුන් 37 දෙනෙකු දිවුරුම් දෙයිSeptember 9, 2022දේශපාලනනව අමාත්‍යංශ හතක කැබිනට් අමාත්‍යවරු හත් දෙනෙක් දිවරුම් දුන්හAugust 17, 2021දේශපාලන