ගත වූ පැය 48 තුළ ගාසා තීරයේ දරුවන් 50 දෙනෙක් ඝාතනයට පත්වි තිබේ.
ජබාලියා ප්‍රදේශයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් එම දරුවන් මියගොස් ඇති බව සඳහන් වේ.
UNICEF සංවිධානය මෙය දැඩි ලෙස හෙළා දැක තිබේ.
ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් පැය 48 තුළ දරුවන් 50ක් මරුට