ගාසා තීරයේ පැය 48ක් තුළ ඊශ්රායල ප්රහාරවලින් දරුවන් 50ක් ජීවිතක්ෂයට Editor3 3 months ago ගාසා තීරයේ ඊශ්රායල ප්රහාරවලින් පැය 48 තුළ දරුවන් 50ක් මරුට ගත වූ පැය 48 තුළ ගාසා තීරයේ දරුවන් 50 දෙනෙක් ඝාතනයට පත්වි තිබේ. ජබාලියා ප්රදේශයට එල්ල වූ ඊශ්රායල ප්රහාරවලින් එම දරුවන් මියගොස් ඇති බව සඳහන් වේ. UNICEF සංවිධානය මෙය දැඩි ලෙස හෙළා දැක තිබේ. Share this: