Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉන්දියාවේ දිල්ලිහි වායු ගුණාත්මකභාවය පහළට

දිල්ලි අගනුවර වායු ගුණාත්මකභාවය පහළටඒ ඩොලර් මිලියන 17 ක ඉන්දීය මූල්‍ය සහයෝගය යටතේයි. දිවයින පුරා විසිරී පවතින පන්සල්, පිරිවෙන්, දේවස්ථාන, මුස්ලිම් පල්ලි හා හින්දු කෝවිල් යන සියලුම සර්ව ආගමික සිද්ධස්ථාන ආවරණය කරමින් සූර්යය පැනල ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි. එහි පළමු අදියර යටතේ ලබන වසරේ මුල්භාගයේදී ආගමික සිද්ධස්ථාන 5,000 ක සූර්යය පැනල ස්ථාපිත කිරීමට යෝජිතයි. සූර්යය විදුලිපැනල පද්ධතියකින් මාසිකව ජනනය කිරීමට නියමිත විදුලි ඒකක ප්‍රමාණය 500 - 600 අතර වේ. ඉන් ජනනයවන ඇස්තමේන්තුගත වාර්ෂික විදුලි ඒකක ප්‍රමාණය මිලියන 37 ක්.

පසුගිය දින කිහිපය තුළ ඉන්දියාවේ දිල්ලි අගනුවර වායු ගුණාත්මකභාවය පහළ ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ කාලගුණික බලපෑම්, ආගමික උත්සවවලදී රතිඤ්ඤා භාවිතය, වගා අවශේෂ ගිනි තැබීම් ඊට හේතු වී ඇති බවයි.

දිල්ලි අගනුවර පවතින වායු ගුණාත්මක දර්ශක අගය 400 සහ 500 සීමාව අතර හෙවත් ඉතා දුර්වල මට්ටමක පවතින බවත් විදෙස් වාර්තාවල සඳහන්.

එරට කාලගුණ අංශ අනතුරු අඟවන්නේ මෙම තත්ත්වය තවදුරටත් උග්‍ර වනු ඇති බවයි.

Exit mobile version