Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නිලධාරීන් 05 දෙනෙකු පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය

රජයේ ආයතනවල විෂමාචාර පරීක්ෂා කිරීමට නව විමර්ශන නිලධාරී සංචිතයක්

රජයේ ආයතනවල විෂමාචාර පරීක්ෂා කිරීමට නව විමර්ශන නිලධාරී සංචිතයක්

රාජ්‍ය ආයතතන කිහිපයක් සඳහා නව පත් කිරීම් සිදුකර තිබේ.

ඒ අනුව මහා භාණ්ඩාගාරයේ ඉහළ කළමණාකාරීත්වය සඳහා නිලධාරීන් 05 දෙනෙකු පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබුණි.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා පත් කර ඇත්තේ ආචාර්ය ටී.එම්.ජේ. නිලාන් කුරේ මහතායි.

මේ අතර ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් පත් කිරීමටද අමාතය මණ්ඩල අනුමැතිය හිමිවිය.

එහි සභාපතිවරයා ලෙස පත් කර ඇත්තේ ආචාර්ය බන්දුර දිලීප විතාරණ මහතායි.

ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස රියර් අද්මිරාල් වයි.ආර්. සේරසිංහ මහතා පත්කර තිබේ.

Exit mobile version