Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම ගැන නිවේදනයක්

කොළඹ ඇතුළු පළාත් පාලන ආයතන 18ක අතුරු තහනම ඉවතට

කොළඹ ඇතුළු පළාත් පාලන ආයතන 18ක අතුරු තහනම ඉවතට

ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම සඳහා අලුතින් නාමයෝජනා නොකැඳවන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

ඒ අනුව මීට පෙර කැඳවා තිබූ නාමයෝජනා අනුව එම මැතිවරණය පැවැත්වෙනු ඇත.

මහනුවර පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීසමන් ශ්‍රී රත්නායක මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ, මෙම තීරණයෙන් අසාධාරණයක් සිදුවේ යැයි හැඟෙන ඕනෑම පාර්ශ්වයකට අධිකරණයේ පිහිට ලබාගැනීමේ හැකියාව පවතින බවය.

Exit mobile version