Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වසර 50 කින් සහරා කාන්තාරයේ ප්‍රදේශ කිහිපයකට ජල ගැලීම්

සහරා කාන්තාරයේ ප්‍රදේශ කිහිපයකට ජල ගැලීම්

සහරා කාන්තාරයේ ප්‍රදේශ කිහිපයකට ජල ගැලීම්

අධික වර්ෂාව හමුවේ සහරා කාන්තාරයේ ප්‍රදේශ කිහිපයකින් ජල ගැලීම් වාර්තා වෙයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ‍, නාසා ආයතනය ඒ සම්බන්ධ චන්ද්‍රිකා ඡායාරූපද ලබාගෙන ඇති බවයි.
වසර 50කට පසු සිඳී ගොස් තිබූ ඉරිකි වැවද, යළි ජලයෙන් පිරී තිබේ. එම ප්‍රදේශයෙන් වාර්තා වූ වර්ෂාපතන අගය, මිලිමීටර් 100කට අධිකයි.

Exit mobile version