අද දින සිට එනම් බදාදා දින (9) සිට ක්‍රියාත්මක වන පරිදි ත්‍රි රෝද රථ ගාස්තු සංශෝදනය කර තිබේ.
කෙසේවෙතත් පළමු කිලෝමීටරයට අය කළ රුපියල් 100 ගාස්තුව වෙනස් නොවන අතර නමුත් දෙවැනි කිලෝමීටරයේ සිට අය කරන ගාස්තුව රුපියල් 85ක් දක්වා අඩු කර තිබේ.
ත්‍රීරෝද රථ ගාස්තු අඩු වේ