Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අර්තාපල් සහ ලොකු ළුෑණු සඳහා විශේෂ ආනයන බද්ද ඉහළට

ආනයනික ලොකු ළූණු සහ අර්තාපල්වල විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද වැඩි කරන්න COPF අනුමැතිය

ආනයනික ලොකු ළූණු සහ අර්තාපල්වල විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද වැඩි කරන්න COPF අනුමැතිය

අර්තාපල් සහ ලොකු ළුූණු සඳහා පනවා තිබූ විශේෂ ආනයන බද්ද, වැඩි කර තිබේ.

ඒ අනුව අර්තාපල් ආනයනය බද්ද වැඩිකර ඇත්තේ, රුපියල් 10කින්. මෙතෙක් රුපියල් 50ක්ව තිබූ අර්තාපල් සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද, රුපියල් 60ක් දක්වා ඉහළ යනු ඇති.

ලොකු ළුූණු බද්ද, රුපියල් 20කින් ඉහළ දමා ඇතැයි, මුදල් අමාත්‍යංශය සඳහන් කළේය. ඒ අනුව නව ලොකු ළුූණු බද්ද, රුපියල් 30ක්.

අදාළ තීරණය ගෙන ඇත්තේ, දේශීය ගොවියා ශක්තිමත් කිරීමේ අරමුණින් බවට වාර්තා වේ.

Exit mobile version