Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මහ බැංකු අධිපති ධුරයේ විශ්‍රාම වැටුප අහෝසියි

බැංකු හා මූල්‍ය ආයතන අසාධාරණ ලෙස පොලී අයකරන්නේ නම් 1935ට කියන්න

බැංකු හා මූල්‍ය ආයතන අසාධාරණ ලෙස පොලී අයකරන්නේ නම් 1935ට කියන්න

මහබැංකු අධිපති ලෙස පත් කර ඇති පුද්ගලයෙකු වෙත ගෙවනු ලබන විශ්‍රාම වැටුප අහෝසි කරමින් ආචාර්ය පී.නන්දලාල් වීරසිංහ මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒනම්, ඒ අනුව එය පසුගිය සැප්තැම්බර් 11 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන බවයි

ඊට අදාළ ගැසට් නිවේදනය පහතින්:

Exit mobile version