ලිට්‍රෝ ගෑස් සමාගමේ සහ ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා සමාගමේ සභාපති ලෙස චන්න ගුණවර්ධන මහතාව පත්කර තිබේ.
ලිට්‍රෝ සමාගමේ සභාපති ලෙස කටයුතු කළ මුදිත පීරිස් මහතාගෙ ඉල්ලා අස්වීම සමඟ පුරප්පාඩු වූ මෙම තනතුරට අදාල පත් කිරීම සිදු කර ඇත.
ලිට්‍රෝ සමාගමට නව සභාපතිවරයෙක්