Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් දෙදෙනෙක් පත් කරයි

ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් දෙදෙනෙක් පත් කරයි

ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් දෙදෙනෙක් පත් කරයි

ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් ලැබී ඇති බලතල ප්‍රකාරව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් දෙදෙනෙක් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබාදී තිබෙයි.

මේ අනුව දුමින්ද හුලන්ගමුව සහ ආචාර්ය ඒ.ඒ.ජේ ප්‍රනාන්දු ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස පත්කර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් සඳහන් කළේය.

ඔවුන්ගේ සේවය ගරු සේවක් ලෙස ලබාගැනීමට බලාපොරොත්තුවන බවද කැබිනට් නිවේදනයේ සඳහන් වෙයි.

Exit mobile version