Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මන්ත්‍රීවරුන්ට දී තිබූ පිස්තෝල ගැන දැනුම්දීමක්

මන්ත්‍රීවරුන්ට දී තිබූ පිස්තෝල ගැන දැනුම්දීමක්

මන්ත්‍රීවරුන්ට දී තිබූ පිස්තෝල ගැන දැනුම්දීමක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව සඳහා ලබා දී තිබූ පිස්තෝල වර්ගයේ ගිනි අවි වහාම ආරක්ෂක අමාත්‍යාංශයට භාර දෙන ලෙස පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශය නිලධාරීන් ප්‍රකාශ කර සිටියි.

ඒ අනුව මන්ත්‍රීවරු 225 දෙනාගෙන් 100කට ආසන්න පිරිසක් එලෙස ගිනි අවි ලබා ගෙන ඇති බවයි මන්ත්‍රී සේවා අංශය පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දී ඇති සියලු පහසුකම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග අහෝසි වූ බවද එම නිළධාරීන් වැඩිදුරටත් සඳහන් කරයි.

Exit mobile version