Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නැවත දැනුම් දෙන තුරු ලෙබනනයට සහ සිරියාවට සංචාරය කිරීමෙන් වළකින්න

ඩයස්පෝරාවට සෘජුව සම්බන්ධ වී ආයෝජන කළ හැකි විදෙස්ගත ලාංකිකයන්ගේ කාර්යාලය (Office of the Overseas) නමින් ආයතනයක්

විදේශ කටයුතු අමාත්‍යාංශය

නැවත දැනුම් දෙන තුරු ලෙබනනයට සහ සිරියාවට සංචාරය කිරීමෙන් වළකින ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

විදේශ කටයුතු අමාත්‍යාංශය එසේ සඳහන් කළේ, එම රටවල් තුළ පවතින යුධමය තත්ත්වය හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවය.

ලෙබනනයේ සහ සිරියාවේ ජිවත්වන ශ්‍රී ලාංකිකයින් දැඩි අවධානයෙන් පසුවන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

තවද, බේරූට් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ඩැමස්කස් නුවර පිහිටි කොන්සල් කාර්යාලය සමග නිරතුරුවම සම්බන්ධවී සිටින ලෙසද ශ්‍රී ලාංකිකයින්ට විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දෙයි.

Exit mobile version