රජයේ පාලන මිලටම සහල් වෙළෙඳපොළට Editor3 1 year ago රජයේ පාලන මිලටම සහල් නිකුත් කිරිමට තීරණයක් රජයේ පාලන මිලටම සහල් නිකුත් කිරිමට තීරණය කර තිබෙන බව මහ පරිමාණ වී මෝල් හිමියන් පවසනවා. මාධ්‍ය හමුවක් පවත්වමින් ඔවුන් මේ බව කියා සිටියා. Share this: