Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඔක්තොම්බර් 01 වැනිදා සිට පොහොර සහනාධාරය ඉහළට

ඔක්තොම්බර් 01 වැනිදා සිට පොහොර සහනාධාරය ඉහළට

ඔක්තොම්බර් 01 වැනිදා සිට පොහොර සහනාධාරය ඉහළට

හෙක්ටෙයාරයකට ලබා දෙන රුපියල් 15,000 පොහොර සහනාධාරය රුපියල් 25,000 දක්වා ඉහළ නැංවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහා භාණ්ඩාගාරයට උපදෙස් ලබා දුන්නේය.

ඒ අනුව, 2024 /25 මහ කන්නය සඳහා මෙම පොහොර සහනාධාරය ගොවීන්ට හිමිවනු ඇති.

ඔක්තොම්බර් 01 වැනිදා සිට මෙම සහනාධාරය ක්‍රියාත්මක වන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

Exit mobile version