Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ගීතාගෙන් රාජ්‍ය ඇමතිකම සීතාට

ගීතාගෙන් රාජ්‍ය ඇමතිකම සීතාට

ගීතාගෙන් රාජ්‍ය ඇමතිකම සීතාට

කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය ලෙස වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය පත් කර තිබේ.

මීට පෙර එම ධුරයේ කටයුතු කළේ ගීතා කුමාරසිංහ මහත්මියයි.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47(3)(අ) ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට ලබාදී ඇති බලතල යටතේ ගීතා කුමාරසිංහ මහත්මියව මෙලෙස ඉවත් කර තිබුණි.

දැනට සීතා අරඹේපොළ කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයට අමතරව සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය ධුරයේද කටයුතු කරනු ලබයි.

Exit mobile version