Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොරියානු භාෂා විභාගය ගැන දැනුම්දීමක්

කොරියානු භාෂා විභාගය ගැන දැනුම්දීමක්

කොරියානු භාෂා විභාගය ගැන දැනුම්දීමක්

කොරියානු භාෂා පරීක්ෂණයට (9-1 Point System Examination) අදාළ ප්‍රතිඵල ලබන 9 වැනි දින නිකුත් කරන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

අදාළ ප්‍රතිඵල ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිල වෙබ් අඩවියට පිවිස බලා ගැනීමට හැකියාව පවතින බව එහි සඳහන්.

නිපුණතා පරීක්ෂණය මේ මස 18 වැනිදා සිට 20 වැනිදා දක්වා පැවැත්වෙනවා.

කුසලතා පරීක්ෂණය ලබන මස (ඔක්තෝබර්) 03 වැනිදා සිට 11 වැනිදා දක්වා පැවැත්වෙන බව එහි සඳහන්.

Exit mobile version