Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

විදේශ ගුවන් බලපත්‍ර ලක්ෂ 50ක් ඇණවුම් කරයි

පාස්පෝට් ලක්ෂ 50ක් ඇණවුම් කරයි

පාස්පෝට් ලක්ෂ 50ක් ඇණවුම් කරයි

නව ආරක්ෂක උපාංගයන්ගෙන් සමන්විත විදෙස් ගමන් බලපත්‍ර ලක්ෂ 50ක් ඇණවුම් කර ඇති බවත් එම විදෙස් ගමන් බලපත්‍ර කඩිනමින් මෙරටට ලැබෙනු ඇති බවත් ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

ලබන ඔක්තෝබර් 15 වැනිදා වන විට ගමන් බලපත්‍ර ඇණවුම් මෙරටට ලැබෙනු ඇතැයිද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම විදෙස් ගමන් බලපත්‍ර ලැබීමෙන් අනතුරුව දැනට ඇතිව තිබෙන තදබදය මඟහැරෙනු ඇති බවත් එතෙක් දෛනිකව විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම 1000කට සීමා කිරීමට සිදුව ඇති බවත් ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Exit mobile version