Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ආදායම් බදු දෙපාර්තුමේන්තුවෙන් මහජනතාවට නිවේදනයක්

2023ට සාපේක්ෂව 2024 වර්ෂයේදී බදු ආදායමේ 25.1%ක වර්ධනයක්

2023ට සාපේක්ෂව 2024 වර්ෂයේදී බදු ආදායමේ 25.1%ක වර්ධනයක්

දේශීය ආදායම් බදු දෙපාර්තුමේන්තුවේ නිළධාරීන් ලෙස පෙනී සිටිමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල සැරිසරමින් බදු මුදල් එකතු කළ කණ්ඩායමේ කිහිපදෙනෙකු මේ වන විට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම වංචනික පුද්ගලයන් වෙත මුදල් ගෙවන ලද හෝ ස්ථානීය පරීක්ෂාවට ලක් වී ඇති බදු ගෙවන්නන් වහාම ඒ පිළිබඳ ආසන්නතම පොලිස්ථානයට පැමිණිලි කරන ලෙස ද ආදායම් බදු දෙපාර්තුමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටියි.

Exit mobile version