Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මෙවර ඡන්දය භාවිත කිරීමේ පිළිවෙල ප්‍රකාශ කෙරේ

ඡන්දය ප්‍රකාශ කිරීමේ පිළිවෙල

ඡන්දය ප්‍රකාශ කිරීමේ පිළිවෙල

මෙවර ජනාධිපතිවරණයේ දී අපේක්ෂකයින් තිදෙනෙකුට වැඩි සංඛ්‍යාවක් තරග කරන බැවින්, ඡන්දය ප්‍රකාශ කිරීමේ පිළිවෙල පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාව විසින් දැනුම්දීමක් සිදු කර තිබෙනවා

ඒ අනුව, එක් අපේක්ෂකයෙකුට ඡන්දයත්, වෙනත් අපේක්ෂකයින් දෙදෙනෙකුට දෙවැනි මනාපය සහ තුන්වැනි මනාපයත් ඡන්ද පත්‍රිකාවේ ලකුණු කිරීමේ හැකියාව පවතී.

ඊට අදාළ නිවේදනය පහතින්:

Exit mobile version