Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රට හැර යන පාකිස්තානුවන්

රට හැර යන පාකිස්තානුවන්

රට හැර යන පාකිස්තානුවන්

පසුගිය වසර 17 තුළ වඩා හොඳ අවස්ථා සොයමින් පාකිස්තානුවන් මිලියන 10ක් පමණ රට හැර ගොස් ඇති විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ සංක්‍රමණ රැල්ලේ උච්චතම අවස්ථාව 2015දී සිදුවී ඇති බවය.

එම වසරේදී පුද්ගලයන් 900,000කට වැඩි පිරිසක් රැකියා සොයා පාකිස්තානයෙන් පිටව ගොස් ඇතැයි සඳහන්ය.
2022 සහ 2023 වසරවලදී සංක්‍රමණිකයන් සංඛ්‍යාව 800,000 දක්වා ඉහළ ගොස් ඇති බවද වාර්තා වේ.

Exit mobile version