Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සමීක්ෂණ වාර්තා සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

ජනාධිපතිවරණයේදී රාජ්‍ය දේපොළ අවභාවිතය සම්බන්ධයෙන් පැමිණිලි ඉහළට

ජනාධිපතිවරණයේදී රාජ්‍ය දේපොළ අවභාවිතය සම්බන්ධයෙන් පැමිණිලි ඉහළට

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විවිධ පාර්ශව විසින් සිදුකරන සමීක්ෂණ පිළිබඳව නොමග නොයන ලෙස මැතිවරණ කොමිසම ඡන්ද දායකයින්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසන්නේ සමීක්ෂණ මත පදනම්ව තමන්ගේ මතය වෙනස් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවය.

Exit mobile version