Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වඩිවෙල්ට සහ මව්ලානාට ඇමති ධුර

වඩිවෙල්ට සහ මව්ලානාට ඇමති ධුර

වඩිවෙල්ට සහ මව්ලානාට ඇමති ධුර

පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතාට සහ අලි සාහීර් මව්ලානා මහතාට අමාත්‍ය ධුර පිරිනමා තිබෙනවා.

එහිදී අලි සාහීර් මව්ලානා මහතාට කැබිනට් නොවන සංවර්ධන ව්‍යාපෘති අමාත්‍ය ධුරය පිරිනමා ඇති අතර වඩිවේල් සුරේෂ් මහතා කම්කරු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වුණා.

අදාළ පත්වීම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ලබාගත් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.

Exit mobile version