Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඡන්ද පත්‍රිකා බෙදාහැරීම ලබන මස මුලදී

ඡන්ද කොළේ නොලැබුණොත් කළ යුතු දේ

ඡන්ද කොළේ නොලැබුණොත් කළ යුතු දේ

ජනාධිපතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා ඡන්ද හිමියන් වෙත බෙදා හැරීම ලබන මස මුලදී ආරම්භ කරන බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති ආර්.ඒ.එම්.එල්.රත්නායක මහතා ප්‍රකාශ කළේය.

මැතිවරණ කොමිසන් සභා කාර්යාලයේ සඳුදා (20) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ, දළ වශයෙන් මෙවර නිල ඡන්ද පත්‍රිකාව අඟල් 27ක් පමණ දිගකින් යුක්ත බවය.

එමෙන්ම තැපැල් ඡන්ද පත්‍රිකා රාජ්‍ය ආයතනවලට ලබාදීම එළඹෙන 26වැනිදා ආරම්භ කරන බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

Exit mobile version