Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජනපතිවරණ රාජකාරි සඳහා රාජ්‍ය සේවකයින් ලක්ෂ 2කට අධික පිරිසක්

මේ වසරේදී පළාත් සභා ඡන්දය පවත්වනවා - විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහචාර්ය ක්‍රිෂාන්ත අබේසේන

මේ වසරේදී පළාත් සභා ඡන්දය පවත්වනවා - විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහචාර්ය ක්‍රිෂාන්ත අබේසේන

මෙවර මැතිවරණ රාජකාරි සඳහා රාජ්‍ය සේවකයින් දෙලක්ෂයත්, දෙලක්ෂ විසි පන් දහසත් අතර සංඛ්‍යාවක් යෙදවීමට නියමිත බව ජාතික මැතිවරණ කොමිසම පවසයි.

ඡන්ද මධ්‍යස්ථාන 13,000ක ඡන්ද විමසීම සිදුකෙරෙන බව එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේය.

මේ අතර මේ වනවිට සියලු අපේක්ෂකයින් සඳහා ඡන්ද සලකුණු නිකුත් කර ඇතැයිද සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේය.

Exit mobile version