Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වසරේ ගත වු කාලය තුළ රුපියල 8.4%කින් වර්ධනය වේ

රුපියලේ අගය තවත් පහළට

රුපියලේ අගය තවත් පහළට

මෙම වසරේ ගත වු කාල සීමාව තුළ ඇමෙරිකා ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 8යි දශම 4කින් වර්ධනය වී ඇති බව මහ බැංකුව පවසනවා.

අගෝස්තු මාසයේ මුල් ප්‍රතිපත්ති වාර්තාව අනුව උද්ධමනයද 5%ක මට්ටමක පවතිනු ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ඉදිරි මාසවලදී තවදුරටත් ඉලක්ක ගත මට්ටමට වඩා උද්ධමනය අඩුවනු ඇතැයි අපේක්ෂා කරනවා.

මේ අතර ජූලි මාසය තුළ පමණක් සංචාරක ඉපැයීම් ඇමෙරිකා ඩොලර් මිලියන 328යි දශම 3ක් ලෙස සටනහ් වී තිබුණා.

Exit mobile version