Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ගාසාවේ වසර 25කට පසු පෝලියෝ ආසාදිතයකු

ගාසාවේ වසර 25කට පසු පෝලියෝ ආසාදිතයකු

ගාසාවේ වසර 25කට පසු පෝලියෝ ආසාදිතයකු

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ, පීඩා විඳින ගාසා තීරයෙන් වසර 25කට පසු පෝලියෝ වෛරස ආසාදිතයකු හමුවුණු බව පලස්තීන සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.

ගාසා තීරයෙන් වාර්තා වන්නේ නව පෝලියෝ ප්‍රභේදයක් වීමද එහි විශේෂත්වයක්.

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන්, ගාසා පලස්තීන දරුවන්ට එන්නත්කරණ කටයුතු සිදු නොවන අතර, මෙය පෝලියෝ වසංගත තත්ත්වයක් නිර්මාණය කිරීමට හේතුවනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය බිය පළ කර තිබෙනවා.

Exit mobile version