Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජල ගාස්තුවත් සංශෝධනයට

ජල ගාස්තු සංශෝ­ධ­න­යට 2024 වන තෙක් ප්‍රති­ප­ත්ති­යක් සකස්කර තිබුණේ නෑ - ජාතික විග­ණන කාර්යා­ලය

ජල ගාස්තු සංශෝ­ධ­න­යට 2024 වන තෙක් ප්‍රති­ප­ත්ති­යක් සකස්කර තිබුණේ නෑ - ජාතික විග­ණන කාර්යා­ලය

දැනට පවතින ජල ගාස්තුව සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

පසුගිය ජූලි 16වන දින සිට විදුලි ගාස්තු අඩු කරනු ලැබ ඇති බැවින් ඉන්ධන, රසායනික ද්‍රව්‍ය හා පොලී පිරිවැය යනාදියෙහි පිරිවැය අඩුවීම සැලකිල්ලට ගෙන මෙම ජල ගාස්තු සංශෝධනය සිදුකර ඇත.

ඒ අනුව පහත පරිදි ජල ගාස්තුව සංශෝධනය කිරීමට ජලසම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

Exit mobile version