Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

එංගලන්ත සංචාරය නව පිතිකරණ පුහුණුකරුවෙක්

එංගලන්ත සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට නව පිතිකරණ පුහුණුකරුවෙක්

එංගලන්ත සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට නව පිතිකරණ පුහුණුකරුවෙක්

එංගලන්ත හිටපු ටෙස්ට් ක්‍රීඩක ඉයන් බෙල් ව එළඹෙන එංගලන්ත සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස පත් කර තිබේ.

ඔහු කණ්ඩායම සමග අගෝස්තු 16 වනදා සිට තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලිය නිම වන තෙක් කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 118කට ක්‍රීඩා කර ඇති බෙල් එහිදී රැස් කර ඇති ලකුණු සංඛ්‍යාව 7727කි.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පළමු ටෙස්ට් තරගය අගොස්තු 21 වනදා මැන්චෙස්ටර් හිදී ආරම්භ වෙයි.

Exit mobile version