Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රජයේ රෝහල්වල ඖෂධ 52ක හිඟයක්

ඖෂධ මිල ගණන් අවම වශයෙන් 25% කින්වත් වැඩි කරන ලෙස ඖෂධ සමාගම් රජයෙන් ඉල්ලීමක්

ඖෂධ මිල ගණන් අවම වශයෙන් 25% කින්වත් වැඩි කරන ලෙස ඖෂධ සමාගම් රජයෙන් ඉල්ලීමක්

රජයේ රෝහල්වල ඖෂධ පනස් දෙකක හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී බදාදා දිනයේ(08) ප්‍රකාශ කලේය.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඖෂධ මේ වන විට ඇනවුම් කර ඇති අතර හිඟ ඖෂධ සඳහා ආදේශක ඖෂධ පවතින බවයි.

ජීවිත ආරක්ෂක ඖෂධ සියල්ල රෝහල්වල ඇති බවත් පැවසූ අමාත්‍යවරයා බෝනොවන රෝග පාලනයට ජාතික මධ්‍යස්ථානයක් ඇති කිරීමට කටයුතු කරන බවයි වැඩිදුරත් ප්‍රකාශ කළේ.

Exit mobile version