Notice: Undefined index: path in /home/srihefhg/srihanda.lk/wp-content/plugins/jetpack/class.jetpack-post-images.php on line 271
lang="en-US"> ලංකාව වර්ගඵලය කිලෝමීටර 1630කින් ලොකු වෙයි - srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News
Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලංකාව වර්ගඵලය කිලෝමීටර 1630කින් ලොකු වෙයි

ලංකාව වර්ගඵලය කිලෝමීටර 1630කින් ලොකු වෙයි

ලංකාව වර්ගඵලය කිලෝමීටර 1630කින් ලොකු වෙයි

ශ්‍රී ලංකාවේ වර්ගඵලය කිලෝමීටර 1630කින් වැඩිවී ඇති බව මැනුම්පති සුදත් එල් පී පෙරේරා මහතා සිකුරාදා දිනයේ(02) නිවේදනය කළා.

ශ්‍රී ලංකාවේ වර්ගඵලය වර්ග කිලෝමීටර් 65610ක්ව පැවති අතර එය මේ වන විට වර්ග කිලෝමීටර 67240 දක්වා ඉහළ ගොස් ඇති බවයි මැනුම්පතිවරයා පවසා සිටින්නේ.

ශ්‍රීලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව පිහිටුවා අදට වසර 224ක් සපිරිම වෙනුවෙන් පැවති උත්සවය අමතමිනුයි මැනුම්පතිවරයා ශ්‍රී ලංකාවේ නව භූමි ප්‍රමාණය පිළිබද තොරතුරු ප්‍රකාශයට පත්කළේ.

Exit mobile version